Thursday, August 4, 2011

මෙන්න බලන්න අපේ බුදු හාමුදුරැවන්ගෙ ජීවිත කතාව



 


























මචං මට අද වෙනකල් පලෝවර්ස්ලා එකෙක් වත් හිටියෙ නෑ

මචං මට අද වෙනකල් පලෝවර්ස්ලා එකෙක් වත් හිටියෙ නෑ
අද මට ගොඩාක් සන්තෝසයි මගේ දුක බෙදා ගන්න එකම එක මහත්තයෙක් මගේ බ්ලොග් එක 
පලෝ කරනවා මට ඇත්තටම හරරම හැපී
මම මගේ යාළුවන්ටත් SMS යවලා කිව්වා මම ඉන්ටර්නෙට් එකේ වෙබ් සයිට් එකක් කරනවා ඒකට ගොඩාක් අය එනවා යනවා මම දැන් එසේ මෙසේ කෙනෙක් නෙමේ කියලා
උන් දන්නෙ ඉන්ටර්නෙට් කියන නම විතරයි
මම පොර මචං ඉස්සර මාව ගණන් නොගත්තු ඈයො හුගාක්ම මම ඉන්ටර්නෙට් ගත්ත කිව්වාහම
පොඩ්ඩක් 
ඉහලින් මට සලකනවා
අද බ්ලොග් එකට ආපු කෙනා ගැන මම කඩේ ගාවදි
කියනවා අහන් ඉදපු එකෙක් හැන්දෑවෙ අපේ ගෙදර ඇවිත් ඒක බැලුවා
යකෝ මල විලි ලැජ්ජාවයි සන්තෝසේ බෑ!
පලොවර්ස්ලා එකෙක් වත් නෑ මචං 
මට වැරදීමකින් මමම නෙවැ මචං මගේ පලොවර්ස් තීරැව ඔබලා තියෙන්නේ!.............................................මචං ම....චා........ං ...........වතුර............

රෑ පැල් රැකෙන කුරහන් හේනේ ගීතය





රෑ පැල් රැකෙන කුරහන් හේනේ ගීතය
මෙම ගීතය ඇත්තටම මම ගොඩාක් ප්‍රිය කරන ගීතයක් මචං
එළ තමයි මෙලඩි එක (මෙලඩි එක කියන්නෙ තනුව වෙන්න ඹ්න හික්!)
අහලා අහලා තවත් අහලත් රසේ නිම කරන්න බෑ 
ඒ තරම්ම රස වුනාට ගීතය කියන්නෙ කවුද කියලවත් ලිව්වෙ කවුද කියලවත් මචං දන්නෙ නෑ
ඒක දන්නවනම් උඹලා මචං මචංට(මට) කියපල්ලා
මේක අහන්න ඹ්න නම් මෙතන කොටන්න (ඩවුන්ලෝඩ් කර ගන්න)

Wednesday, August 3, 2011

මගේ ටියුෂන් ජීවිතය නිමා විය

මේ ගැන විස්තර මම පස්සෙ ලියන්නම්

මචං






ඉතිං අද ඉදලා මචං මම මගේ විත්ති උඹලට මචං කියන්නම්
උඹලගෙ දේවල් මචං මටත් කියාපල්ලා
මම අවංකයි මචං
100% ක්ම අවංකයි!
 
  මචං කියන්නෙ ඥාති කමක්නෙ මචං නේද ඒ වුනාට මචං උඹල මට මචං කියහල්ලා දීඝ දෙන්න කෙල්ලො නම් නෑ අපේ ගෙදර
මම දකුණේ දුප්පතෙක් කියලා විතරක් දැනට හදුනා ගත්තම ඇති
මම මොනවා හරි දේකට මේ ලෝකෙට එන්න ඇති කවුද දන්නෙ මොන ඉටි ගෙඩියකට ආවද කියලා නේද මචං උඹලවත් දන්නෙ නැහැනෙ උඹලා මොකට ආවද කියලා මැරෙන කල් ඉදලා 
ඉදලා ඉදලා මැරිලා ගියාම මොනවත් නෑනෙ 
මං හිතුවා අවංක වෙන්න 
ඒ කියන්නෙ මචං අවංකවම අපි කවුරැත් වැරදි කියන දේ කරනවනෙ 
මම අවංකවම මගේ බ්ලොග් එකේ සියල්ල ලියනවා මචං උඹලා කැමති නම් කියවලා බලන්න මචං