Wednesday, August 3, 2011

මචං






ඉතිං අද ඉදලා මචං මම මගේ විත්ති උඹලට මචං කියන්නම්
උඹලගෙ දේවල් මචං මටත් කියාපල්ලා
මම අවංකයි මචං
100% ක්ම අවංකයි!
 
  මචං කියන්නෙ ඥාති කමක්නෙ මචං නේද ඒ වුනාට මචං උඹල මට මචං කියහල්ලා දීඝ දෙන්න කෙල්ලො නම් නෑ අපේ ගෙදර
මම දකුණේ දුප්පතෙක් කියලා විතරක් දැනට හදුනා ගත්තම ඇති
මම මොනවා හරි දේකට මේ ලෝකෙට එන්න ඇති කවුද දන්නෙ මොන ඉටි ගෙඩියකට ආවද කියලා නේද මචං උඹලවත් දන්නෙ නැහැනෙ උඹලා මොකට ආවද කියලා මැරෙන කල් ඉදලා 
ඉදලා ඉදලා මැරිලා ගියාම මොනවත් නෑනෙ 
මං හිතුවා අවංක වෙන්න 
ඒ කියන්නෙ මචං අවංකවම අපි කවුරැත් වැරදි කියන දේ කරනවනෙ 
මම අවංකවම මගේ බ්ලොග් එකේ සියල්ල ලියනවා මචං උඹලා කැමති නම් කියවලා බලන්න මචං

No comments:

Post a Comment