රෑ පැල් රැකෙන කුරහන් හේනේ ගීතය
මෙම ගීතය ඇත්තටම මම ගොඩාක් ප්‍රිය කරන ගීතයක් මචං
එළ තමයි මෙලඩි එක (මෙලඩි එක කියන්නෙ තනුව වෙන්න ඹ්න හික්!)
අහලා අහලා තවත් අහලත් රසේ නිම කරන්න බෑ
ඒ තරම්ම රස වුනාට ගීතය කියන්නෙ කවුද කියලවත් ලිව්වෙ කවුද කියලවත් මචං දන්නෙ නෑ
ඒක දන්නවනම් උඹලා මචං මචංට(මට) කියපල්ලා
මේක අහන්න ඹ්න නම් මෙතන කොටන්න (ඩවුන්ලෝඩ් කර ගන්න)
No comments:
Post a Comment