Thursday, August 4, 2011

මචං මට අද වෙනකල් පලෝවර්ස්ලා එකෙක් වත් හිටියෙ නෑ

මචං මට අද වෙනකල් පලෝවර්ස්ලා එකෙක් වත් හිටියෙ නෑ
අද මට ගොඩාක් සන්තෝසයි මගේ දුක බෙදා ගන්න එකම එක මහත්තයෙක් මගේ බ්ලොග් එක 
පලෝ කරනවා මට ඇත්තටම හරරම හැපී
මම මගේ යාළුවන්ටත් SMS යවලා කිව්වා මම ඉන්ටර්නෙට් එකේ වෙබ් සයිට් එකක් කරනවා ඒකට ගොඩාක් අය එනවා යනවා මම දැන් එසේ මෙසේ කෙනෙක් නෙමේ කියලා
උන් දන්නෙ ඉන්ටර්නෙට් කියන නම විතරයි
මම පොර මචං ඉස්සර මාව ගණන් නොගත්තු ඈයො හුගාක්ම මම ඉන්ටර්නෙට් ගත්ත කිව්වාහම
පොඩ්ඩක් 
ඉහලින් මට සලකනවා
අද බ්ලොග් එකට ආපු කෙනා ගැන මම කඩේ ගාවදි
කියනවා අහන් ඉදපු එකෙක් හැන්දෑවෙ අපේ ගෙදර ඇවිත් ඒක බැලුවා
යකෝ මල විලි ලැජ්ජාවයි සන්තෝසේ බෑ!
පලොවර්ස්ලා එකෙක් වත් නෑ මචං 
මට වැරදීමකින් මමම නෙවැ මචං මගේ පලොවර්ස් තීරැව ඔබලා තියෙන්නේ!.............................................මචං ම....චා........ං ...........වතුර............

No comments:

Post a Comment